More
    spot_img
    NewsNPP අනුර සහ බෙන් මෙලර් අතර හමුවක්

    NPP අනුර සහ බෙන් මෙලර් අතර හමුවක්

    -

    spot_img

    NPP – එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ [මැයි 06] ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වී තිබේ.

    මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික්ද, ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටි අතර මෙහිදී, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්ත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇතායි වාර්තා වේ.

    Image Source: NPP

    Latest news

    Udaya Gammanpila බහාලුම් 323 නිදහස් කිරීමට අදාළ ලේඛණය ප්‍රසිද්ධියට පත්කරයි

    Udaya Gammanpila - බහාලුම් 323 නිදහස් කිරීමට අදාළ ලේඛණය පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ප්‍රසිද්ධියට...

    Donald Trump රටවල් 12ක පුද්ගලයන් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරයි

    Donald Trump - රටවල් 12 ක පුද්ගලයින් සඳහා අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝගය අද...

    Epidemiological diseases ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩිම බස්නාහිර පළාතේන්

    Epidemiological diseases - පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගී තත්ත්වයන් පැතිර යාම වැඩි වශයෙන් බස්නාහිර...

    Strike පශු වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක්

    Strike - රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) උදෑසන 6:00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ...
    - Advertisement -spot_img

    Dakota Johnson මට පෙම්වතුන් හිටියා ඒත් මම කවදාවත් කාටවත් ආදරේ කරලා නෑ

    Dakota Johnson - සිනමාව ඇයට අමුතු දෙයක් නොවන්නේ ඇය කලා පවුලක සාමාජිකාවක් වීම නිසාවෙන්. Fifty Shades කතා මාලාව හරහා...

    Strike පශු වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක්

    Strike - රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) උදෑසන 6:00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page