ArtComedy Star බොනීට හැට පිරෙයි!

Comedy Star බොනීට හැට පිරෙයි!

-

spot_img

Comedy Star – ස්වර්ණවාහිනී නාලිකාව විසින් ඉදිරිපත් කෙරුණු “කොමඩි ස්ටාර්” රියැලිටි වැඩසටහනේ ජයග්‍රාහකයා ලෙස අතිශය රසික ජනාදරයට පත්වු ප්‍රවීන රංග ශිල්පී නන්දන හෙට්ටිආරච්චිගේ 60 වන ජන්ම දින සැමරුම ඊයේ [අප්‍රේල් 22] පිළියන්දල “සයිමන් ඩේල්” නිවාස සංකීර්ණයේදී පැවැත්විණි.

Comedy StarComedy Star

Comedy StarComedy Star

ඔහුගේ ආදරණීය මව, බිරිද, දියණිය, බෑණනුවන් සහ පවුලේ නෑ සිය මිතුරන් මුලික කරගත් සරල,චාම්,සුන්දර සුහද හමුවක් වූ මෙම අවස්ථාවට සරත් කුලාංග, අසංග පෙරේරා, සංජුල දිවාරත්න ඇතුළු ඔහුගේ කලා ලොව සමීපතමයින් සහ මාධ්‍ය මිතුරන් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියහ.

Comedy StarComedy Star

Comedy StarComedy Star

තමන්ට ලැබෙන්නා වූ ජනතා ප්‍රසාදයෙන් හිස උදුම්මා නොගත්, තාමත් පොළොවේ පය ගසා සිටින නිහතමානි,අහිංසක මිනිසෙකු වූ නන්දන හෙට්ටිආරච්චි කලාකරුවාගේ ඉදිරි කලා ජීවිතය වඩාත් සාර්ථක වේවායි තුලන මිඩියා අපෙන් උණුසුම් සුබ පැතුම්!

ජායාරුප : ශාන් බන්දු වීරසිංහ

 

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you