More
    spot_img
    NewsTamilnadu කච්චතිව් දූපත ඉල්ලා තමිල්නාඩුව ජාත්‍යන්තර අධිකරණයට?

    Tamilnadu කච්චතිව් දූපත ඉල්ලා තමිල්නාඩුව ජාත්‍යන්තර අධිකරණයට?

    -

    spot_img

    Tamilnadu – රාමනාදපුරම් රජ පරම්පරාවේ උරුමක්කාරයන් හා පීඩාවට පත්ව සිටින ඉන්දීය ධීවර ප්‍රජාව එක්ව කච්චතිව් දූපත සම්බන්ධයෙන් නුදුරේදීම ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව තමිල්නාඩු නීති හා අධිකරණ අමාත්‍ය එස්. රගුපති පැවසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කච්චතිව් දූපත සිය පරම්පරාවට අයත් යැයි ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට තමිල් නාඩුවේ රාමනාදපුරම් රජ පරම්පරාවේ උරුමක්කාරයන්ට හැකියාවක් පවතින්නේ යැයි ද ඊට නීතිමය පසුබිමක් ඇතැයි ද තමිල්නාඩු අධිකරණ අමාත්‍යවරයා පුදුකෝට්ටෙයි ප්‍රදේශයේදී මෙම ප්‍රකාශය කළ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

    Latest news

    Nimesh Sathsara ගේ සිරුර ගොඩගන්න අධිකරණ නියෝගයක්

    Nimesh Sathsara - වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නිමේෂ් සත්‍සරගේ සිරුර ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් පූර්ණ...

    Accident වහලයක් කඩා වැටීමෙන් 98 දෙනෙකු මියයයි

    Accident - ඩොමිනික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝහි රාත්‍රි සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 98 දෙනෙකු මියගොස් තිබෙනවා....

    Pubudu Jagoda – අගමැතිට හු තැබූ එකට ඉන්දීය ජනතාවගේ ස්තුතිය

    Pubudu Jagoda - ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිට හූ තැබීම සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව ස්තූති කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්...

    IMF ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නව ප්‍රධානියා

    IMF - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් Evan Papageorgiou පත්කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page