NewsThe Daly Ship විෂ කන්ටේනර් රැගෙන ආවේ ලංකාවටද?

The Daly Ship විෂ කන්ටේනර් රැගෙන ආවේ ලංකාවටද?

-

spot_img

The Daly Ship – අමෙරිකාවේ බොල්ටිමෝර්හිදී අනතුරට ලක්වූ ඩාලි නෞකාව පැමිණෙමින් තිබුණේ කොළඹ වරාය කරා බවත්, එහි විෂ අපද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් තොගයක් තිබී ඇති බවත් එබැවින්, ඒ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ඊයේ (අප්‍රේල් 2) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. මෙම නැව එළඹෙන අප්‍රේල් 15 වන විට ශ්‍රී ලංකාවට ළඟාවනු ඇතැයි ද එම නෞකාවේ බහාලුම් 764ක උපද්‍රවකාරී අපද්‍රව්‍ය තිබෙන නිසා එම නැව ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී නැවත අනතුරකට ලක්වීමට හැකි බව ද මෙහිදී මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයාද සඳහන් කළේය.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you