More
  • About Us
  • Privacy Policy
spot_img
NewsRanil Wickramasinghe ඉරිදා සිට සැබෑව හරහා ජනපති සටනට

Ranil Wickramasinghe ඉරිදා සිට සැබෑව හරහා ජනපති සටනට

-

spot_img

Ranil Wickramasinghe – නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ “සැබෑව” යන තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන මැතිවරණ සටන ඇරැඹීමේ ප්‍රථම මහජන රැළියට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී ලබන ඉරිදා (මාර්තු 10) පස්වරු 2ට එම රැළිය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම්, පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මෙම මහජන රැළිය සංවිධාන කරන බව පැවසු ඔහු, ඉදිරියේදීත් විවිධ පාර්ශ්ව වෙතින් මහජන රැළි සංවිධාන කෙරෙනු ඇති බවත්, අවසානයේ සියලු බලවේගය එක්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කෙරෙනු ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Latest news

Chamara Sampath අධිකරණයට

Chamara Sampath - අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත්...

Colombo Stock Exchange ගනුදෙනු සුළු වේලාවකට අත්හිටුවයි

Colombo stock exchange - අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු පෙරවරු 9.51 සිට සුළු වේලාවක් සඳහා අත්හිටුවා තිබුණා. කොළඹ...

Security Cooperation Agreement ආණ්ඩුව ඉන්දියාව එක්ක ගහපු ගිවිසුමේ ඇත්ත පැත්ත

Security Cooperation Agreement - ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වීමෙන් පසු සිදුවූ ජනපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරයත්, ඉන්දීය අගමැති...

Narendra Modi – ඉන්දීය අගමැති තමිල්නාඩුව බලා පිටත් වෙයි

Narendra Modi - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙදින නිල සංචාරය නිමා කරමින් මීට සුළු මොහොතකට පෙර තමිල්නාඩුව බලා...
- Advertisement -spot_img

Narendra Modi – ඉන්දීය අගමැති තමිල්නාඩුව බලා පිටත් වෙයි

Narendra Modi - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙදින නිල සංචාරය නිමා කරමින් මීට සුළු මොහොතකට පෙර තමිල්නාඩුව බලා...

Frontline Socialist Party කොටුවේ විරෝධතා කළේ ඇයි?

Frontline Socialist Party - ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දීය අගමැති සමග රටට අහිතකර ගිවිසුම්වලට අත්සන් නොකරන ලෙස රජයට බල...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you

You cannot copy content of this page