PoemsA Romantic Love ප්‍රේමණීය පෙමක්

A Romantic Love ප්‍රේමණීය පෙමක්

-

spot_img

A Romantic Love

හිතවතී….
අයිතිය අල්පමාත්‍ර බිමකදී වුව ප්‍රේමය උතුරා ගලනු නිසැකය.
තමා සන්තක වීමම ප්‍රේමය කියා ගැනිය නොහැකිය…
හිතවත…
ඔබේ අත්පහුරු යට නිදිසුව ලබා සැනසුනු වාර අපමණය.
අපේ ඒ හමුවට යෙදෙන නම කුමක් වුව, මා ගනින්නේ ඒ ලැබුණු සුව පමණය….
හිතවතී…
ප්‍රේමය කෙතරම් ඵලබර ගසක් වුව, ඉඩෝරයකට එය කණාටු කළ හැකිය.
වසන්තය ආ කළ මල්ඵල දරා හිනැහෙනු නිසැකය…
හිතවත..
මේ මම කියන්නේම සෘතුවල තේරුම නොදන්නා කේඩෑරි ගසකි.
මට ඇත්තේම ප්‍රේමයෙන් බැට කා පන්නරය වන හිතකි..

A romantic love

Latest news

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක් විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම...

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...
- Advertisement -spot_img

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you