More
    spot_img
    Fashion and BeautyShort Shorts හොලිවුඩයේ ජනප්‍රියම කෙටි - කොට කලිසම් විලාසිතාව

    Short Shorts හොලිවුඩයේ ජනප්‍රියම කෙටි – කොට කලිසම් විලාසිතාව

    -

    spot_img

    Short Shorts – Star Trek සහ Wonder Woman වැනි නිර්මාණ හරහා ප්‍රේක්ෂක ජනාදරය දිනු කීර්තිමත් හොලිවුඩ් නළුවෙකු වූ Chris Pine මේ දිනවල කතාබහට ලක්ව ඇත්තේ ඔහු විසින් කරනු ලැබූ එක් විලාසිතාවක් හේතුවෙනි. එම විලාසිතාව වන්නේ short – shorts නම් සරල – සැහැල්ලු විදි ඇඳුමකි. එම ඇඳුමෙන් ඔහු විදියක ගමන් කිරීම මේ වනවිට සමාජ මාධ්‍ය හරහා දැඩි අවධානයක් දිනාගෙන තිබේ. සමාජයේ කතිකාවත් මායිම් නොකොට තමන්ට ගැලපෙන විලාසිතාවන් පාවිච්චි කරනා නළුවෙකු ලෙස ප්‍රසිද්ධ ක්‍රිස්ගේ තවත් විලාසිතා කිහිපයක් ගැන සටහනකි මේ.

    Short ShortsShort Shorts

    Tiny Short Shorts: 43 හැවිරිදි ඔහු පසුගිය සිකුරාදා, ලොස් ඇන්ජලීස්හිදී ඉතා කුඩා කෙටි කොට කලිසමක් ඇඳගෙන, ඔහුගේ කලවා නිරාවරණය කරමින් ගමන් කරනු දක්නට ලැබිණි. ඔහු ඒවා දීප්තිමත් කහ පැහැති hoodie යක් සමඟ නොසැළකිලිමත් ලෙස යුගල කර තිබුණේය.

    “Big Boy” Tank: ඔක්තෝම්බර් මාසයේදී, ඔහු කළු පැහැති කොට කලිසමකට උඩින් “බිග් බෝයි” උඩුකය ඇඳුමකින් සැරසී, බේස්බෝල් තොප්පියක් පැළඳ උදෑසන නැටුම් පන්තියකට ගියේය.

    Sweater Weather: දේදුනු ඉරි සහිත කාඩිගන්, කෙටි කොට කලිසමකට කළු ලෙගිං එකක් හැඳ නොකැපු රැවුල සහිත පෙනුම ඔහුගේ ආකර්ෂණිය බව වඩාත් ඔප් නැංවිය.

    Short ShortsShort Shorts

    Boat Day Out: අගෝස්තු මාසයේ ගිම්හානයේදී ඉතාලියේ Sardinia යාත්‍රා ජීවිතය භුක්ති විඳිමින්, ඔහු කදිම කෙටි teal එකකින් සැරසී බාච්චු තොප්පියක් පැළඳ සිටියේය.

    “Pyjama” Outing: මාර්තු මාසයේදී, ක්‍රිස් සැහැල්ලුවෙන් ලා දුඹුරු සේද පිජාමා කට්ටලයකින් සැරසී වීදිවල ඇවිද ගියේය.

    Short ShortsShort Shorts

    ක්‍රිස් ඔහුගේ නව චිත්‍රපටය වන Dungeons and Dragons, Honor with Thieves 4 ප්‍රචාරණය කරන අතරතුර Jimmy Kimmel Live in LA හි දර්ශනයක් රූගත කිරීමට යන අතරමගදී unbuttoned කමිසය සහ කලිසම් කොම්බෝ පැළඳ සිටියේය. සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රවෘත්ති ඔහු යාන්තමට අඳින කොට කලිසම් ගැන විමසූ විට, “ඒකට කෙටි-කොට කලිසම් කියලා කියනවා නේද? ඉතිං එය කෙටි විය යුතුයි.” යනුවෙන් පවසා තිබිණි.

    -අන්තර්ජාලය ඇසුරිනි-

    Latest news

    Accident කොළඹ වැල්ලවාය මාර්ගයේ බස් අනතුරක්- තිදෙනකු ජීවිතක්ෂයට

    Accident -  කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ...

    Patronage of the President සංචාරය උදාව 2025 ප්‍රදර්ශනය ඇරඹේ

    Patronage of the President - ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක...

    Malani fonseka ප්‍රවී​න රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා ජීවන රඟ මඩලින් සමුගනී

    Malani fonseka - හෙළ සිනමාවේ නිලි රැජිණ ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ රංගන ශිල්පිනී, මාලනී ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර...

    Anura karunathilaka ජල ගාස්තු ඉහළ දමන්නේ නැහැ

    Anura karunathilaka - ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පවසනවා. ඒ අනුව පානීය ජල...
    - Advertisement -spot_img

    Grant of appointments හෙද සේවයේ 3147කට අද පත්වීම් ප්‍රදානය කෙරේ

    Grant of appointments - හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (24) දිනයේ පැවැත්වෙන...

    Youth Clubs දිවයින පුරා අද සිට ආරම්භ වෙයි

    Youth Clubs - ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන අද (23) ආරම්භ කිරීමට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page