NewsKilauea ගිණි කන්ද තුන්වන වරටත් පුපුරා යයි

Kilauea ගිණි කන්ද තුන්වන වරටත් පුපුරා යයි

-

spot_img

Kilauea – Hawaii හි Big Island වල පිහිටා ඇති Kilauea ගිණි කන්ද පසුගිය ඉරිදා පස්වරුවේ පුපුරා යෑමට පටන් ගත් බවට වාර්තා වනවා. දැනට ගලා ගෙන යන ලාවා ඒ අවට ඇති ආවාට තට්ටුවට සීමා වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරනවා. වෙබ් කැමරා රූප මගින් ගිණි කන්ද අවට ඇති ආවාට තට්ටුවේ ඉරි තැලීම්ද නිරීක්ෂණය කර ඇත. හවායි හදිසි කලමණාකරන ඒජන්සිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ගිණිකඳු අංශු සහ වායුන් වලට නිරාවරණය වන පුද්ගලයන්ට හුස්ම ගැනීමේ ගැටලු ඇති විය හැකි නමුත් කිසිවෙකුටත් ලාවා වලින් තර්ජනයක් නොමැති බවයි. හවායිහි ජාතික ගිණිකඳු වනෝද්‍යානයේ සංවෘත ප්‍රදේශයක පිහිටා ඇති මෙම ගිණි කන්ද ලොව වඩාත්ම සක්‍රිය ගිනිකඳු වලින් එකක් ලෙස සදහන් වේ. 2019දී ඇති වු විශාල භූ කම්පන මාලාවකින් සහ මෙම ගිණි කන්දෙහි සිදු වු පිපිරීම් සිය ගණනකින් නිවාස සහ ව්‍යාපාර බොහෝ ගණනක් විනාශ වු බවටද වාර්තා වනවා.

-REUTERS ඇසුරෙනි-

Photo Credit: www.reuters.com

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you