NewsEmmerson Mnangagwa දෙවන වරටත් සිම්බාබ්වේ ජනපති ධුරයට

Emmerson Mnangagwa දෙවන වරටත් සිම්බාබ්වේ ජනපති ධුරයට

-

spot_img

Emmerson Mnangagwa – “The Crocodile” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Emmerson Mnangagwa දෙවන වරටත් සිම්බාබ්වේ ජනපති ධුරයට තේරී පත්ව තිබෙනවා. 80 හැවිරිදි ඔහු 52.6% ක ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා. ඔහු පළමුවරට ජනපති ධුරයට පත්වූයේ 2017 වසරේදී. ඒ හිටපු ජනපති රොබට් මුගාබේ බලයෙන් පහකිරීමත් සමගින්. සිය කුරිරුකම නිසාම Crocodile ලෙසින් හැඳින්වෙන Mnangagwa ගේ ජයග්‍රහණය වංචාකාරී එකක් බවත් මෙම මැතිවරණය දූෂිත එකක් බවත් එරට විපක්ෂය චෝදනා කරනවා. සිම්බාබ්වේ පසුගිය මාසයේ ලොව ඉහළම උද්ධමනයක් සහිත රටවල් අතරින් එකක් ලෙස නම් කෙරුණා.

Emmerson Mnangagwa

-BBC ඇසුරෙනි –

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you