NewsRussia වැග්නර් බලකායේ නායකයා ගුවන් අනතුරකින් මියයයි

Russia වැග්නර් බලකායේ නායකයා ගුවන් අනතුරකින් මියයයි

-

spot_img

Russia වැග්නර් බලකායේ නායක Yevgeny Prigozhin මියගොස් ඇතැයි වාර්තා වෙනවා. මොස්කව් හි සිට සැතපුම් හැටක් පමණ උතුරට වන්නට සිදුවූ ගුවන් අනතුරකින් වැග්නර් නායකයා සහ ඔහුගේ අණදෙන නිලධාරී Dmitry Utkin මියගොස් ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කළා. අනතුර සිදුවන අවස්ථාවේ මගින් හත් දෙනෙකු සහ කාර්ය මණ්ඩල සේවකයන් තිදෙනෙක් යානයේ සිට ඇති අතර මේ වන විට මළසිරුරු අටක් හමුවී තිබෙනවා.

Russia

– Sky News ඇසුරෙනි –

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you