NewsTashawn Bernard අත්අඩංගුවට ගැනීම ගැන පොලීසිය සමාව ඉල්ලයි

Tashawn Bernard අත්අඩංගුවට ගැනීම ගැන පොලීසිය සමාව ඉල්ලයි

-

spot_img

Tashawn Bernard නම් එක්සත් ජනපදයේ Michigan ප්‍රදේශයේ විසු පිරිමි දරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය සමාව ඉල්ලා තිබෙනවා. දොළොස් හැවිරිදි මෙම පිරිමි දරුවා සිය නිවස අසළ කුණු කසළ රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත්වූවා. පොලිසිය පසුව ප්‍රකාශ කර ඇත්තේ මෝටර් රථ සොරකමකට සැකකාර පුද්ගලයෙකු යැයි සිතා අනන්‍යතාවය වරදවා වටහාගැනීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි. මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ ප්‍රචලිත වීම හේතුවෙන් ජනතාව කෝපයට පත්වී තිබුණා. මෙය “වැරදි වැටහීමක්” බව පැවසූ පොලිස් දෙපාර්තමේන්තුව සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියා.

Tashawn Bernard

– Hindustan Times ඇසුරෙනි –

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you