More
    spot_img
    NewsVehicle import: ගන්න යන අලුත්ම තීරණය

    Vehicle import: ගන්න යන අලුත්ම තීරණය

    -

    spot_img

    Vehicle import: පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ඇතැම් වාහන සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.

    පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

    ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට සකස් කරමින් පවතින බවත් එය මේ සතියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    කෙසේ වෙතත්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මූල්‍ය විශ්ලේෂකයින් පවසන පරිදි පවතින විදේශ විනිමය සංචිත සලකා බැලීමේදී අනෙකුත් වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි .

    වාහන ආනයනය ඉහළ යාම හරහා ඩොලරයේ අගය යළි ඉහළ යා හැකි බව ද ඔවුන් අවධාරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Liquor අද සිට මත්පැන් බෝතල් සහ කෑන් සඳහා නිෂ්පාදිත දිනය අනිවාර්යයි

    Liquor - ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම මත්පැන් බෝතල් වල හා කෑන් වල නිෂ්පාදිත දිනය ඇතුළත් කිරීම අද...

    IPL 2025 – ඊයේ තරගයේ ජය Mumbai Indians කණ්ඩායමට

    IPL 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31) Mumbai Indians හා Kolkata Knight Riders කණ්ඩ‍ායම් අතර පැවති...

    Accident – දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

      Accident - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අද (01) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලොරි රථ දෙකක්,...

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...
    - Advertisement -spot_img

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...

    Ceypetco Revisea fuel prices – Ceypetco ඉන්ධනවල මිල සංශෝධනය කරේ

    Ceypetco revisea fuel prices - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>