NewsLotus tower: නෙළුම් කුළුණට හානි කළ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට...

Lotus tower: නෙළුම් කුළුණට හානි කළ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට Video

-

spot_img

Lotus tower: පෙරේදා (අගෝ. 09) කොළඹ නෙළුම් කුළුණේ දේපළවලට හානි කළ බව කියන කාන්තාවන් පිරිසක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

CCTV දර්ශනවලට අනුව, කාන්තාවන් ඉහලම නැරඹුම් මහලේ දාරයේ යමක් ලියන ආකාරය නිරීක්ෂණය වී නෙළුම් කුළුණ කළමණාකරන සමාගම විසින් කළ දැනුම්දීමකට අනුව මරදාන පොලිසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේපළවලට අලාභ හානි සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව එය නරඹන්නට එන අයව නෙළුම් කුළුණ කළමණාකාරීත්වය විසින් දැනුවත් කර තිබියදිත් එම අනතුරු ඇඟවීම් නොතකා කටයුතු කර ඇති බවටයි එම සමාගම පවසන්නේ. පසුගිය කාලය තුළ විනාශකාරී සිද්ධීන් ඉහළ ගොස් ඇති බවත් එම සමාගම ප්‍රකාශ කරනවා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you