NewsUNICEF දරුවන් මිලියන තුනක් මන්දපෝෂණයෙන් පීඩා විඳිති

UNICEF දරුවන් මිලියන තුනක් මන්දපෝෂණයෙන් පීඩා විඳිති

-

spot_img

UNICEF- පසුගිය අප්‍රේල් මාසයේ සිට සුඩානය තුළ හටගෙන ඇති ගැටුම්කාරී තත්වය එරට ළමා ප්‍රජාව කෙරෙහි ඉතා දරුණු ලෙස බලපෑම් එල්ල කර ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසා සිටිනවා. මේ වනවිට එරට ළමා ජනගහනයෙන් මිලියන 14ක් මානුෂිය සහයෝගය සහ ආධාර වල දැඩි අවශ්‍යතාවයෙන් පසුවන බව එම සංවිධානයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂක Ted Chaiban සඳහන් කරනවා.

UNICEF

සුඩානයේ ළමුන් කුසගින්න, රෝග, ප්‍රචණ්ඩත්වය සහ පවුල් වෙන්වීමේ අවධානමට මුහුණ දෙමින් සිටින අතර මිලියන 1.7 කට අධික සංඛ්‍යාවක් තම නිවෙස්වලින් පිටමං කර ඇති බවත් අවතැන් වූ ළමුන් මිලියන 1.9 ක් පමණ වෙතැයිද පවසන විධායක අධ්‍යක්ෂකවරයා, වයස අවුරුදු පහට අඩු දරුවන් මිලියන තුනක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර 700,000ක් උග්‍ර උග්‍ර මන්දපෝෂණය හා මරණ අවදානමට ලක්ව සිටින බව පෙන්වා දෙනවා. එමෙන්ම සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් අවම වශයෙන් ළමුන් 435 ක් මිය ගොස් 2,025 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරනවා.

-CNN ඇසුරෙනි-

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you