NewsUNP මනුෂට සහ හරීන්ට යළි එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය

UNP මනුෂට සහ හරීන්ට යළි එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය

-

spot_img

UNP මෙතෙක් කාලයක් තහනමට ලක් කර තිබු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සහ හරීන් ප්‍රනාන්දුගේ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය යළි ලබා දීමට ඊයේ (අගෝ. 2) තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක්ද පැවැත්වූ බව ප්‍රකාශ කළ මහ ලේකම්වරයා එහිදී,විධායක සභාව ශක්තිමත් කිරීමටත් විධායක සභාව තීන්දු ගන්නා තැනක් බවට පත් කිරීමටත්, දේශපාලන කටයුතු සිදුකිරීම වෙනුවෙන් වෙනම කමිටුවක් නිර්මාණය කිරීමටත්, මාර්ගගත ක්‍රමවේදයට අනුව පක්ෂය සංවිධානය කිරීම පිළිබඳවත් සාකච්ඡා කළ බව සඳහන් කළේය.

Harin and Manusha

එසේම එක්සත් ජාතික පක්ෂයේ 77 වන පක්ෂ සම්මේලනය පැවැත්වීම පිළිබඳව සහ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ බව පැවසු මහ ලේකම්වරයා,සැප්තැම්බර් 10 වන දා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පක්ෂ සම්මේලනය පැවැත්වීමට තීරණය කළ බවත් අරගලයේදී ජනතාව පැවැසූ ආකාරයේ ක්‍රම වෙනසක් ඇති කිරීමට අදාළ පක්ෂ ව්‍යවස්ථාව වෙනසකට ලක්කිරීමට නියමිත බවත් වැඩිදුරටත් පවසා සිටියේය.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you