NewsIran අධික උණුසුම හේතුවෙන් අද සහ හෙට විශේෂ නිවාඩු

Iran අධික උණුසුම හේතුවෙන් අද සහ හෙට විශේෂ නිවාඩු

-

spot_img

Iran ලෝකයේ බොහෝ රටවල් මුහුණ පාන දැඩි උණුසුම් කාලගුණයෙන් පිඩා විඳින ඉරානය අද සහ හෙට [අගෝස්තු 2 සහ 3] එරට විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මෙම කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන් සහ කුඩා දරුවන් එලිමහනේ රැඳී සිටීමන් වැළැකිය යුතු බව ඉරාන සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති වාර්ථා වනවා.

Iran temperature

ඉරානයේ දෛනික උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 51 තෙක් ඉහළ ගොස් ඇති බැවින් එරට ජනතාව සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ පා ඇති බව සඳහන්. මෙම තත්වය හමුවේ පිඩාවට පත්වන පුද්ගලයන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීමට රෝහල් සියල්ල සීරුවෙන් තබා ඇති බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you