NewsKuwait වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් 62 ක් පිටුවහල් කෙරේ

Kuwait වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් 62 ක් පිටුවහල් කෙරේ

-

spot_img

Kuwait – වීසා නොමැතිව නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ගෘහ සේවිකාවන් 62 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙරටට පිටුවහල් කර ඇති බව වාර්ථා වනවා. මෙසේ පිටුවහල් කර ඇත්තේ ගිවිසුම්ගත නිවෙස් වලින් පලාගොස්,තාවකාලික නේවාසිකාගාර වල රැඳී සිටි ගෘහ සේවිකාවන් 59 දෙනෙකු හා සේවකයන් 3 දෙනෙකු බව කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

මොවුන් කුවේට් ඩිනාර් 250 ක් වැනි මාසික වැටුපක් වෙනුවෙන් විවිධ ස්ථාන වල තාවකාලික රැකියා කරමින් සිටි බවත්, කුවේට් රාජ්‍යයේ එලෙස රැඳී සිටීම නීති විරෝධී බැවින් තාවකාලික ගුවන් බලපත් සකසා ඔවුන්ව මෙරටට පිටුවහල් කළ බවත්, කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you