More
    NewsSinead O' Connor සිය පුතු මෙන්ම සියදිවි නසාගත්තාද?

    Sinead O’ Connor සිය පුතු මෙන්ම සියදිවි නසාගත්තාද?

    -

    spot_img

    Sinead O’ Connor – ග්‍රැමි සම්මානලාභී අයර්ලන්ත ජාතික ගායිකා Sinead O’ Connor මියගොස් තිබෙනවා. 56 හැවිරිදි ඇය ඊයේ (ජුලි 26) මියගිය බැව් පවුලේ අය ප්‍රකාශ කර සිටියා. ඇයගේ මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

    Sinead O'Connor

    Nothing Compares 2 U ගීතය සමගින් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයක් උරුමකරගත් Sinead O’ Connor වසර ගණනාවක් පුරා තම අයහපත් මානසික සෞබ්‍යයට එරෙහිව සටන් කළාය. තමා Bipolar තත්වයෙන් සහ සියදිවි හානි කරගැනීමේ සිතුවිලිවලින් පීඩා විඳින වග ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා. කුඩා කාලයේදී සිදුවූ අතවර නිසාවෙන් ඇයට PTSD නම් මානසික ආබාධය ඇතිවී තිබුණා. ඇයගේ පුතු ෂේන් මීට මාස දහඅටකට පමණ පෙර සියදිවි හානිකරගෙන තිබුණා.

    Been living as undead night creature since. He was the love of my life, the lamp of my soul. We were one soul in two halves. He was the only person who ever loved me unconditionally. I am lost in the bardo without him.

    Sinead O'Connor

    මිය ගිය තම පුතු සිහිපත් කරමින් මෙලොවින් සමුගැනීමට පෙර Sinead O’ Connor විසින් තැබූ අවසන් ට්විටර් පණිවිඩය එයයි.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page