More
    spot_img
    NewsMexico අතුරුදන්වූ මාධ්‍යවේදියාගේ මළසිරුර සොයාගනී

    Mexico අතුරුදන්වූ මාධ්‍යවේදියාගේ මළසිරුර සොයාගනී

    -

    spot_img

    Mexico – පසුගිය බදාදා අතුරුදන් වූ මෙක්සිකානු මාධ්‍යවේදී Luis Martin Sanchez Iniguez ගේ මළසිරුර මෙක්සිකෝවේ Nayarit ප්‍රාන්තයේ Tepic නගරය ආසන්නයෙන් හමුවූ බව La Jornada පුවත්පත ඊයේ (8 සෙනසුරාදා) වාර්තා කර තිබුණා. 59 හැවිරිදි ඔහු එම පුවත්පතේ වාර්තාකරුවෙකු වශයෙන් සේවය කළ අතර ඔහු අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ පසුගිය සිකුරාදා පැමිණිල්ලක් කර තිබුණා. මෙම මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

    Mexico

    මෙක්සිකෝව තුළ අපරාධ,මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දූෂණ පිළිබඳව විමර්ශනය ඉතාමත් අවදානම් සහගත ක්‍රියාවක් මෙන්ම, මෙක්සිකෝව යනු මාධ්‍යවේදීන් සඳහා මාරාන්තික රටවල් ලැයිස්තුවේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම රැඳී තිබෙන රටක්.

    – Reuters ඇසුරෙනි –

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page