More
    spot_img
    NewsDarshan Dharmaraj හොඳම නළුවාට හිමි ජාත්‍යන්තර සම්මානය දිනාගනී

    Darshan Dharmaraj හොඳම නළුවාට හිමි ජාත්‍යන්තර සම්මානය දිනාගනී

    -

    spot_img

    Darshan Dharmaraj යනු කලකට ඉහතදී ජීවන රඟ මඩලෙන් නික්ම ගිය දක්ෂ,නිහතමානි රංගන ශිල්පියෙකි. ඔහු මියගියද, ඔහුගේ රංගන ප්‍රතිභාව සදාකාලිකව මේ කලා අවකාශය තුළ නොමැරී ජිවත්වන බව පසක් කරමින්, නැවතත් ඔහුට හොඳම නළුවා සම්මානය හිමිව තිබෙනවා. ඒ ඔහු රංගනයෙන් දායක වූ රංග ලියනවඩුගේ අධ්‍යක්ෂණය කළ, ආශා විතානගේ නිෂ්පාදනය කළ සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ “චක්‍රය” කෙටි චිත්‍රපටය සඳහායි.

    Darshan Dharmaraj

    එම සම්මානය ඔහුට හිමිව තිබෙන්නේ ඉන්දියාවේ පැවති Behala International Film Festival (2023) season 3 සම්මාන උළෙලේදීය. මෙහිදී හොඳම නළුවාට හිමි සම්මානය දර්ශන් ධර්මරාජ්ටත් ඔහු සමගින් “චක්‍රය” චිත්‍රපටයේ රඟපෑ ආශා දර්ශනී විතානගේ හොඳම නිළියට හිමි සම්මානයෙනුත් පිදුම් ලැබ තිබෙනවා. “චක්‍රය” කෙටි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සහ නිළිය ලෙසින් ජාත්‍යන්තර සම්මානයෙන් ඔවුන් දෙදෙනා පිදුම් ලැබූ තෙවන අවස්ථාව මෙය වීම සුවිශේෂියි.

    Latest news

    Anura kumara disanayake අපි පූර්ණ ජයග්‍රාහකයන් නෙමෙයි

    Anura kumara disanayake - යුද්ධය නිම කිරීමෙන් මෙරට පූර්ණ වශයෙන් නිදහස් වී නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අද...

    Trade Minister පළමු ලුණු තොගය බදාදා දිවයිනට

    Trade Minister -  ආනයනය කරන ලද ලුණු තොගයෙහි පළමු කොටස ලබන බදාදා දිවයිනට පැමිණෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ...

    At Bandaranaike Airport තායිලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට

    At Bandaranaike Airport - බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි තායිලන්ත ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින්...

    Warrant issued – මහින්දානන්දට වරෙන්තු

    Warrant issued - හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක්...
    - Advertisement -spot_img

    NPP එළියට දාන්න පරක්කු අනුරගෙ ෆයිල් ටිකත් උස්සලාද දන්නෑ?

    NPP - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ගමන්...

    Cannes රතු පලස මත මී මැසි ප්‍රහාරයක්

    Cannes - පසුගිය සිකුරාදා පැවති ( මැයි 16) 78 වන වාර්ෂික කාන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස මත ඇවිදිමින් සිටියදී...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page