More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsCalifornia Teen USA 2023 කිරුල ශ්‍රී ලාංකික සම්බවයක් සහිත...

    California Teen USA 2023 කිරුල ශ්‍රී ලාංකික සම්බවයක් සහිත ටාලියා පීරිස් ට

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    California Teen USA 2023 රූ රැජිණ ලෙස ශ්‍රී ලාංකික සම්බවයක් සහිත ඇමරිකානු යුවතියක් වන ටාලියා පීරිස් කිරුළු පැළඳුවාය.

    යොවුන් රූ රැජින, ඇයගේ කැපී පෙනෙන නිර්භීතභාවය සහ කැපවීම සමඟින්, කීර්තිමත් පදවියට හිමිකම් කී පළමු ශ්‍රී ලාංකික ඇමරිකානුවා බවට පත්ව ඇතායි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය පවසනවා.

    “අද මට නවක California Teen USA 2023 ටාලියා පීරිස් මුණගැසුණා, කිරුළ පැළඳගත් පළමු ශ්‍රී ලාංකික-ඇමරිකානු රු රැජින ටාලියා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර කලාවේ සහ ඉන් ඔබ්බෙහි සබඳතා ගොඩනඟා ගැනීමට ඉදිරියේදී ඇගේ වේදිකාව භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චෑන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

    California Teen USA 2023 crown to Talia Peiris of Sri Lankan descent

    Latest news

    Piumi Hansamali කියන්නේ කවුද?

    Piumi Hansamali කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක්. පියුමි හංසමාලි විසින් උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක්...

    procession අලි කුලප්පුවෙන් 13ක් පෙරහැරින් රෝහලට

    procession - රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ඊයේ ආරම්භ වී සුළු මොහොතකට පසු, රාත්‍රි 9 ට පමණ...

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    ICC Womens Player of the Month ලංකාවෙන් විශ්මි ගුණරත්න

    ICC Womens Player of the Month ජූනි මාසය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න...

    Hima Mal Renu හිම මල් රේණු – 12

    Hima Mal Renu හිම මල් රේණු සති අන්තයේ මාත් නදීරාත් අමතර පන්තියට යන විට තේෂාන් ඇතුළු සියළු දෙන අපිටත් සමඟ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page