NewsCannabises කංසා වවන්න ආයෝජකයින් 11ක්

Cannabises කංසා වවන්න ආයෝජකයින් 11ක්

-

spot_img

Cannabises – කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කිරීම සඳහා මේ වන විට විදෙස් ආයෝජකයන් 11 දෙනෙකු කැමැත්ත පළ කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඇය මේ බව පවසා සිටියේ, සංචාරක රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

කටුනායක ආයෝජන වෙළෙඳ කලාපයේ (BOI) මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා පත් කර ඇති විද්වත් කමිටුව මඟින් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව සඳහන් කළ අමාත්‍යවරිය, මේ තුළින් ඉදිරි වසර දෙක තුළ පමණක් රුපියල් බිලියන 5කට අධික ආදායමක් උපයා ගැනීමට හැකි බව සඳහන් කළාය.

පසුගිය සමයේ මෙම ව්‍යාපෘතිය නිළධාරීන් අතර පැවති ගැටුම්වලින් විනාශ වූ නමුත්, මෙවර එය අසාර්ථක වීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව තරයේ කියා සිටි ඇය, නව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා දෙස් විදෙස් ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් කැමැත්ත පළ කර ඇති බව වැඩිදුරටත් පවසා සිටියාය.

 

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you