Newsවිනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව

-

spot_img

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කිරීමේ තීරණයට එරෙහිව එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කර ගැනීමට එජාපය තීරණය කර ඇත. මේ අනුව හිටපු ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරු 04.00ට මල්පාර දේශපාලන කාර්යාලයේදී රැස්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කෙරේ.

විනිසුරුවන් විශ්‍රාම ගැන්වීමේ වයස තීරණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර ඇති අතර ආණුඩුව එම යෝජනාවලට අනුකූලනම් එකඟතාව පළ කළ හැකි බවද එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

සූදු වෙබ් අඩවි 24 ක් තහනම්

සූදු වෙබ් අඩවි 24 ක් තහනම් වලංගු බලපත්‍රයක් රහිතව නීති විරෝධි ආකාරයෙන් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වා ගෙන ගිය...

වී වලට මිල සූත්‍රයක්

වී වලට මිල සූත්‍රයක් ආණුඩුව පෙන්වා දෙන ආකාරයේ ලාබයක් වී ගොවිතැන තුළින් ගොවියාට නොලැබෙන බවත් වී සඳහා ලබා දෙන සහතික...

නායයෑම් සහ ගංවතුර නිසා පහක් මියයයි දෙදෙනෙකු අතුරුදන්

නායයෑම් සහ ගංවතුර නිසා පහක් මියයයි දෙදෙනෙකු අතුරුදන්  පසුගිය දින දෙක තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...
- Advertisement -spot_img

මම නළු නිළියො ඔලුවෙ තියාගෙන පිටපත් ලියන්නෑ

මම නළු නිළියො ඔලුවෙ තියාගෙන පිටපත් ලියන්නෑ - Christopher Nolan සිනමාවට නව අර්ථකථනයක් ලබා දුන් ඔහු ලෝක සිනමාවේ නිම්වළලු පුළුල්...

නායයෑම් සහ ගංවතුර නිසා පහක් මියයයි දෙදෙනෙකු අතුරුදන්

නායයෑම් සහ ගංවතුර නිසා පහක් මියයයි දෙදෙනෙකු අතුරුදන්  පසුගිය දින දෙක තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you