Newsජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

-

spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන බව කී වත්මන් ආණ්ඩුව අපුරුවට රටට හොරා එය භාවිතාකර ඇති බව විගණන කාර්යාලය පවසයි. 2025 වර්ෂයේදි රට පුරා ඇති ජනාධිපති මන්දිරවල ජනාධිපතිවරයා ලගුම් ගෙන නැති බව පැවසේ. ජනාධිපතිවරයා ලැගුම් නොගත්තද දේශපාන හිතවතුන් 3,089 ක් ලැගුම් ⁣ගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය තහවරු කරයි.

එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව ඒවායේ පවත්වා ඇති රැස්විම් ගණන තුනකි. ජනාධිපති මන්දිර හතෙහි විදුලිය දුරකතන ඇතුළු සෙසු පහසුකම් සදහා රැපියල් 32,982,675 ක මුදලක් වැය කර ඇත. මෙලෙස ජනාධිපති මන්දිර වල ලැගුම් ගනුයේ පැලවත්ත ජවිපේ කාඩරයේ අය බවද සැලය. ඒ සිය අනාගත දේශපාලන සැලසුම් සකස් කිරිමට බවද වාර්තා වේ. ජනතාවට තම සුජාත භාවය පෙන්වමින් යටින් දේශපාන ව්‍යාපෘතිය දියත් කරන බව මින් පැහැදිලිය.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you