Newsලයිට් බිලට තැබූ අත වතුර බිලටත්?

ලයිට් බිලට තැබූ අත වතුර බිලටත්?

-

spot_img

ලයිට් බිලට තැබූ අත වතුර බිලටත්?

ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද නැතිද යන්න එළැඹෙන ජුනි 30 වැනිදා සමාලෝචනය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පැවැසීය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකාර සහකාර නිලධාරීන්ට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (02) සහභාගී වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ

වසරේ පළමු මාස 6 සඳහා ජල ගාස්තු සංශෝධනයක් නොකිරීමට පසුගිය 19 වනදා කැබිනට් තීරණයකින් ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වත්මන් ජල ගාස්තු මගින් සම්පූර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බවද අනාවරණය කෙරුණි. ජල ගාස්තුව සඳහා විදුලි බිල වැඩිවීම යම් බලපෑමක් සිදු කළද   එය ඉතා අවම බලපෑමක් බවත් ඔහු කීය. කෙසේ නමුත් ජූනි 30 අවසන් සමාලෝචන තීරණය ප්‍රකාශයට පත්වන බව සඳහන් කළ අමාත්‍යවරයා, එහිදී ජල ගාස්තුවේ සංශෝධනයක් සිදුවන්නේද නැද්ද යන්න  ප්‍රකාශයට පත් කරන බවද කීය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you