Newsහිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට

-

spot_img

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

ඒ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුවයි.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පාක්ෂිකයින් රැසක් අල්ලස් කොමිසම පිහිටි ස්ථානයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඒ අවට ආරක්ෂාව තරකර ඇති අතර පොලීසිය, විශේෂ කාර්ය බළකාය ද ගෙන්වා ඇති බව ද වාර්තා වනවා.

මේ අතර ප්‍රියංකර ජයරත්න මහතාට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගම්මන්පිල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) පෙරවරුවේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා. උදය ගම්මන්පිල මහතා පාස්කු ප්‍රහාඑය...

රුමේනියාව බිඳ වැටේ

රුමේනියාව බිඳ වැටේ යුරෝපා රාජ්‍යයක් වන රුමේනියාවේ අග්‍රාමාත්‍ය ඉලී බොපෝජන් ප්‍රමුඛ යුරෝපා හිතවාදී රජය විශ්වාසභංගයකින් පරාජය වීම නිසා රුමේනියා රජය...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරෙන් 10ක් රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හා කසාගල අතර කොටසේ 154 වන කණුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගයින් දස දෙනෙකු...

වීසා නැතිව සිටි විදේශිකයන් 50ක් අල්ලයි

වීසා නැතිව සිටි විදේශිකයන් 50ක් අල්ලයි - Immigration and Emigration වීසා කාලය ඉකුත්ව තිබියදී අනීතිකව මෙරටේ රැඳී සිටි විදේශිකයන් 50...
- Advertisement -spot_img

රත් දෝතළු – 85

රත් දෝතළු - 85  සවස නිර්මාණිගෙන් ඇමතුමක් ලැබෙන විට මම සෙමෙන් යහනින් බැස ජනේලයෙන් කොරිඩෝවට පිවිසුණෙමි. මේ මොහොතේ සිහින් පොදයක්...

තමිල්නාඩුව බිහිකළ ජනතාවගේ නායකයා

තමිල්නාඩුව බිහිකළ ජනතාවගේ නායකයා - Jana Nayagan තලපති විජේ යනු දකුණු ඉන්දියානු සිනමාව තුළ ජනප්‍රියත්වයේ ඉහළම තලයේ වැජඹෙන තාරකාවකි. තිරයේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you