Art"2018" නවතම මලයාලම් සිනමාපටය හෙට සිට

“2018” නවතම මලයාලම් සිනමාපටය හෙට සිට

-

spot_img

“2018” නවතම මලයාලම් සිනමාපටය හෙට සිට

සුපිරි මලයාලම් සිනමා නළු Tovino Thomas ගේ නවතම සිනමාපටය “2018” හෙට {මැයි 26 සිකුරාදා] සිට ඉන්දියාව පුරා ප්‍රදර්ශනයට නියමිතයි. Tanvi Ram,Kunchacko Boban,Aparna Balamurali, Asif Ali, Vineeth Sreenivasan ඇතුළු ජනප්‍රිය නළු,නිළියන් රැසක් රංගනයෙන් දායක වන,මෙම චිත්‍රපටය Jude Anthony Joseph ගේ අධ්‍යක්ෂණයක්.

"2018"

2018 වසරේ කේරලයේදී ඇතිවූ විනාශකාරී ගංවතුර අර්බුදය පිළිබඳ කතාව රැගත් 2018 චිත්‍රපටය,තරාතිරම් නොබලා එකිනෙකා ගැන සංවේදී වන මනුෂ්‍යත්වයට ඕනෑම විපතක් පරාජය කළ හැකිය යන්න පහදා දෙන කතාවක්.

අධ්‍යක්ෂක Jude Anthony Joseph පවසන්නේ ගංවතුර අර්බුදයට මුහුණදුන් ජනතාවගේ වේදනාවන් තිරයට ගෙන ඒමට තමා සමත් වූ බවයි. යම් තිගැස්මක් තිබුණද,තමාගේ නිර්මාණ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් දක්වන උනන්දුව රංගන ශිල්පියෙක් වශයෙන් තමාට විශාල සතුටක් සහ ආඩම්බරයක් ගෙන දෙන වග Tovino Thomas පවසනවා.

"2018"

– variety.com ඇසුරෙනි –

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you