NewsLanka Sathosa අත්‍යවශ්‍ය භාණ්ඩ හයක මිල අඩු කරයි

Lanka Sathosa අත්‍යවශ්‍ය භාණ්ඩ හයක මිල අඩු කරයි

-

spot_img

Lanka Sathosa අද (මැයි 24) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩු කර ඇත.

සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ

  • LSL කිරිපිටි (400g)

රු. 50 අඩු කර ඇත. නව මිල – කි. ග්‍රෑම් එකක් රු. 1,030 කි

  • වියළි මිරිස්

රු. 45 අඩු කර ඇත. නව මිල කි. ග්‍රෑම් එකක් රු. 1,350 කි

  • රතු පරිප්පු

රු.10 අඩු කර ඇත. නව මිල කි. ග්‍රෑම් එකක් රු. 325 කි

  • සෝයා මීට්

රු. 10 අඩු කර ඇත. නව මිල කි. ග්‍රෑම් එකක් රු. 660 කි

  • ලොකු ලූනු

රු. 06 අඩු කර ඇත. නව මිල කි. ග්‍රෑම් එකක් රු. 129 කි

  • සීනි

රු. 04 අඩු කර ඇත. නව මිල කි. ග්‍රෑම් එකක් රු. 239 කි

 

 

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you