Newsබිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

-

spot_img

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක විතර අතිරික්තයක් ඇති බැවින් දවසකට අවම එක බිත්තරක්වත් පරිභෝජනයට ගැනීම පෝෂ්‍යදායක බවත් එසේ කොට බිත්තර අතිරික්තයක් ඇති වූයේනම් සතුටු විය හැකි බවත් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. ඔහු මෙසේ සඳහන් කළේ මාදිවෙල සමනල හෝටලයේදී, ලෝක බිත්තර දිනයට සමගාමිව පැවති පෝෂණ ගුණය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනට එක් වෙමිනි.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ආර්ථිකය කඩා වැටුණු කොරෝනා කාලයේදි බිත්තරයක් රුපියල් 90කට වැඩි වු බවත් 2016 දී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 112 වූ බවත් පැවසිය. බිත්තර සම්බන්ධව වැරදි ආකල්ප ඇති බවත් ගැබිණි මව්වරු පව් සිද්ධ වේ යැයි බියෙන් බිත්තර කෑම අදිමදි කරන නමුත් ඒ බිත්තර වල ජීවයක් නොමැති බැවින් කෑමෙන් පව් සිදු නොවන බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

✍️ හේමන්ත වික්‍රමපාල විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you