ArtTina Turner Rock and roll රැජිණ සිය දිවි සැරිය...

Tina Turner Rock and roll රැජිණ සිය දිවි සැරිය නිම කරයි.

-

spot_img

Tina Turner Rock and roll රැජිණ සිය දිවි සැරිය නිම කරයි.

Rock and roll රැජිණ ලෙසින් හැඳින්වෙන අමෙරිකානු ගායිකා Tina Turner පසුගිය බදාදා (මැයි 24) ස්විස්ටර්ලන්තයේ පිහිටි ඇගේ නිවසේදී මිය ගොස් තිබෙනවා. 83 හැවිරිදි ඇය දිගු කලක් රෝගාතුරව සිටි බව සඳහන්.

1950 ගණන්වල සංගීත ක්ෂෙත්‍රයට පිවිසි ඇයගේ ජනප්‍රියම ගීතය ලෙසින් හැඳින්වෙන්නේ “What’s love got to do with it” ගීතයයි. දුඹුරු පැහැ කොට කොණ්ඩය,කුඩා සාය සහ කබාය ඇගේ විලාසිතා වූවා. Tina Turner ට හිමිවුනේ අසීමිත ප්‍රේක්ෂක ආකර්ෂණයක්. Grammy සම්මාන කිහිපයකින්ම ඇය පිදුම් ලැබුවා. 1988 වසරේදී රියෝ ද ජැනයිරෝ නගරයේ පැවති ඇගේ ප්‍රසංගය නැරඹීමට සහභාගී වූ ප්‍රේක්ෂක සංඛ්‍යාව 180000 ක්. ගායනයට,නර්තනයට පමණක් නොව ගිටාර් වාදනයටත් ඇය දක්ෂයි.

Tina Turner

ඇගේ සැමියාගෙන් ඇයට සිදුවූ දරුණු අපයෝජන ගැන ඇය විවෘතව කතාකළා. Tina Turner ගේ කතාව ජයග්‍රහණයක් බැව් ගායිකා Janet Jackson පවසනවා. Rolling Stone සඟරාව නිකුත් කළ සමකාලීන හොඳම කලාකරුවන් සිය දෙනා ගේ ලැයිස්තුවේ 63 වන ස්ථානය හිමිකර ගැනීමටද මෙම සුපිරි තරුව සමත්වූවා.

Tina Turner

– Reuters ඇසුරෙනි –

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you