Newsහොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක්

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක්

-

spot_img

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක්

වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනය නිකුත් කර වසර දොළහකට වැඩි කාලයක් ගත වී ඇතත් මෙරට ස්ථාපිත වැඩිහිටි නිවාස 456න් වැඩිහිටි ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්තේ නිවාස 136ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. වැඩිහිටි තැනැත්තන් පස් දෙනකුට වැඩිය සිටී නම් එම වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවද වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණයට රහසිගත සැලසුම්

රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණයට රහසිගත සැලසුම්  මහ බැංකුවේ ක්‍රියාකලාපය සෙවීමට තේරීම් කාරක සභාවක් අවශ්‍ය බවත්, අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව...

ගෝඨා Can’t Go 

ගෝඨා Can't Go හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහේස්ත‍්‍රාත් පසන්...

ත්‍රීරෝද රථයක් මතට ගසක් පෙරළීමෙන් පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනක් මරුට

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී...

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වෙනි...
- Advertisement -spot_img

කයිට්ස් සර්පිං සමයේ කල්පිටියේ සේතවාඩියට

කයිට්ස් සර්පිං සමයේ කල්පිටියේ සේතවාඩියට - Dinuda Resort Kalpitiya කල්පිටිය ලංකා සිතියමේ පුත්තලමට ඉහළින් දක්නට ලැබෙන පටු වෙරළ තීරයකින් සමන්විත...

ත්‍රීරෝද රථයක් මතට ගසක් පෙරළීමෙන් පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනක් මරුට

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you