Newsවිභාග මධ්‍යස්ථානයට බිමත්ව ගිය නියෝජ්‍ය ශාලාධිපතිවරයා

විභාග මධ්‍යස්ථානයට බිමත්ව ගිය නියෝජ්‍ය ශාලාධිපතිවරයා

-

spot_img

කිළිනොච්චියේ පුනරීන් නල්ලූර් මහා විද්‍යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ශාලාධිපතිවරයාගේ විභාග රාජකාරි 24 දා සිට අත්හිටුවා ඇති අතර ඔහුට එම විභාග ශාලාවට ඇතුලු වීමද තහනම් කොට තිබෙනවා.

අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් වන මෙම මධ්‍යස්ථානයේ සේවය කළ නියෝජ්‍ය විභාග නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා 21 දා රාජකාරි කටයුතු සදහා විභාග ශාලාවට පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්වය.

එසේ පැමිණ ඔහු සේවය කරණ අතරවාරයේ විභාග මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි තවත් දෙදෙනෙකු සමග ප්‍රශ්නයක් ඇති කරගෙන කලහකාරී ලෙස හැසිරීම නිසා ඔහු පිළිබදව බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසුව නියෝජ්‍ය මධ්‍යස්ථානාධිපතිවරයාට එරෙහිව මූලික පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

එහිදී ඔහු බීමත්ව සිටි බව සනාථ වීම නිසා ඔහුව විභාග රාජකාරී වලින් ඉවත් කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන් පසුව අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් වෙනම පරීක්ෂණයක් එම නිලධාරියාට එරෙහිව ආරම්භ කොට තිබෙනවා.

Latest news

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක්

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක් වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනය නිකුත් කර වසර දොළහකට වැඩි...
- Advertisement -spot_img

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොං හොයපු රස්සාව – Selling is like Acting

හොං හොයපු රස්සාව - Selling is like Acting හොං සුවිසල් සාප්පු සංකීර්ණයේ කවුන්ටරය පිටුපස සිටගෙන ඇයව පසුකර යන අය දෙස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you