Newsනොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක්

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක්

-

spot_img

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක් – Income Tax

මෙතෙක් ආදායම් බදු නොගෙවු අය මාස හයක් ඇතුළත ඒ බදු මුදල ගෙවනවා නම් සම්පූර්ණ පොලී ආදායම අහෝසි කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී පැවැසීය. එසේම එම විධිවිධාන නව පනත් සංශෝධනයට ඇතුළත් කර තිබෙන බව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අරඹමින් ඔහු පැවැසීය.

Income Tax
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර

මේ පනත් කෙටුම්පතේ මූලික අරමුණ දැනට පවතින බදු ක්‍රමයේ තිබෙන සංකීර්ණතා ඉවත් කිරීමයි. බදු පරිපාලනය සිදුකිරීමේදී හඳුනා ගන්නා ලද අවිනිශ්චිතතා ඉවත් කර ගැනීමත් මෙහි අරමුණක්. බදු ක්‍රමය සරල කිරීමත් මෙහි තවත් අරමුණක්. බදු පදනම පුළුල් කරගැනීම තුළින් විශාල බදු ආදායමකට ගමන් කිරීම අපේ අරමුණ වී තිබෙනවා. අප බලාපොරොත්තු වන්නේ තවදුරටත් බදු අනුපාත වැඩි කිරීම හෝ බදු පැනවීම නොවේ. අයවැය යෝජනා නීතිමය තත්ත්වයට පත්කර පනත සංශෝධනය කිරීම බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you