Newsට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

-

spot_img

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි. විශ්වාසය මත පදනම්ව ඇති වෙළඳපළ රටාවත්, රුපියල ස්ථාවරව පවත්වා ගැනීමට රජයට ඇති හැකියාවත් ගැන වෙළඳපොළ තුළ ඇති විශ්වාසය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවද හර්ෂ ද සිල්වා සඳහන් කර සිටී. මේ සම්බන්ධව අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මෙසේද පැවසීය.

Harsha-de-Silva-
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා

“යුද්ධය බලපා ඇත්තේ අපේ රටට විතරක් නෙවෙයි. ට්‍රම්ප්ගේ අලුත් බද්දෙන් ලංකාවට තවත් බද්දක් වදින්න ඉඩ තියෙනවා. වෙනත් රටවලට එහෙම වෙලා නැත්තේ ඔවුන් ඇමෙරිකාව සමග ගිවිසුම් ගැසුව නිසයි. අපි ගිවිසුම් ගහනවා කිව්වට ඒක මෙතෙක් වුණේ නෑ .”

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you