අගෝස්තුවේ විදෙස්ගත ශ්රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා
විදෙස්ගත ශ්රී ලාංකික ශ්රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී ඇති අතර, එය පසුගිය වසරේ (2025) අගෝස්තු මාසයට සාපේක්ෂව ඉහළ වර්ධනයක් බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. ඒඅනුව පසුගිය වසරේ (2025) අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක් ලැබී තිබුණි.




