Newsහිමාල කන්දේ හමා ගිය මාරාන්තික හිම කුණාටුව

හිමාල කන්දේ හමා ගිය මාරාන්තික හිම කුණාටුව

-

spot_img

ඊසානදිග නේපාලයේ හිමාල කඳු මුදුනකට බලපෑ හිම කුණාටුවක් හේතුවෙන් විදේශිකයින් ඇතුළු 07 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ අතරින් 05 දෙනෙකුම විදේශිකයින්. සෙසු දෙදෙනා නේපාල ජාතිකයින් වනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු, ජර්මානු ජාතිකයෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු වන තවත් කඳු නගින්නන් මිය ගිය පිරිසට ඇතුළත්. එක්වරම ඇති වූ හිම කුණාටුවට කඳු නගින්නන් 12 දෙනෙකු සහ දේශීය මාර්ගෝපදේශකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් හසුවී තිබුණා. ඒ අතරින් නේපාල මාර්ගෝපදේශකයින් පස් දෙනා තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you