Newsරනිල්ට පාඩුවේ ඉන්න දෙන්න, ඒ මනුස්සයා දැන් ලෙඩෙක්

රනිල්ට පාඩුවේ ඉන්න දෙන්න, ඒ මනුස්සයා දැන් ලෙඩෙක්

-

spot_img

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියට දමා බලය ලබා ගැනීමට සූදානම් වීම විහිළුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසනවා.

මෙතෙක් කාලයක් රට කළේ, දැන් විපක්ෂයේ සිට බලය ලබා ගැනීමට සූදානම් වන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පිරිස් බවයි අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරිය සඳහන් කළේ.

මෙතෙක් කාලයක් ඔවුන්ට කර ගැනීමට බැරි වූ රට, නැවත ඉල්ලමින් අවුරුදු 05 ක් තුළ සිදු කරාවිදැයි ගැටලුවක් මතු වන බව ද හිටපු මන්ත්‍රීවරිය පවසා සිටියා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඔහුගේ ‘පාඩුවේ සිටීමට’ ඉඩ ලබාදෙන ලෙසත්, ඔහු දැන් ‘ලෙඩෙක්’ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

 

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you