Newsපළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා!

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා!

-

spot_img

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව කතිකාවතක් ඇතිව තිබෙන මොහොතක “අනිවාර්යයෙන්ම මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බව” විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සඳහන් කළේය. ඒ මහනුවර ප්‍රදේශයේදී ඊයේ (15) පැවැති රැස්වීමකට සහභාගී වෙමිනි. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

Provincial Council Election
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

“පළාත් සභා ඡන්දය පවත්වනවා. කව්ද කියන්නේ ප්‍රමාද කරනවා කියලා. අපිට දිට්වා තිබුණා. මේ අවුරුද්ද ඇතුළත පළාත් සභා ඡන්දය තියනවා. බයවෙන්න එපා. හැබැයි කොයි කාලෙද කියලා කියන්න නම් බෑ. අමාත්‍යංශය හරහා කරන්නේ. මේ අවුරුද්ද ඇතුළත තියෙනවා කියන අදහසේ තමයි අපි හැමෝම ඉන්නේ.”

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක්

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක් ඩොලරයේ අගය තව දුරටත් ඉහළ යාම හේතුවෙන් ඖෂධ වර්ග හැටක උපරිම මිල සංශෝධනයක් සිදුවන...

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...
- Advertisement -spot_img

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ලූ සහ ලින්

ලූ සහ ලින් - Sorry “ලූ, හොඳ ආරංචියක් !” දුරකථනයෙන් ඔහුව ඇමතූ වෛද්‍යවරයා උද්‍යෝගයෙන් පැවසුවේය. “ඔයාගෙ මල්ලිගෙ මතකෙ ආයෙම ලැබුණා. ඔහු බොහොම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you