Foodඑකම විදිහේ චිකන් කරිය වෙනුවට GARLIC LEMON CHICKEN

එකම විදිහේ චිකන් කරිය වෙනුවට GARLIC LEMON CHICKEN

-

spot_img

එකම විදිහේ චිකන් කරිය වෙනුවට GARLIC LEMON CHICKEN

හැමදාමත් එකම විදිහට හදන චිකන් කරි එක වෙනුවට සුදුළූණු සහ ලෙමන් එකතු කරලා හදන මේ Garlic Lemon Chicken එක හදලා බලන්න. මේක හරිම රසවත් වගේම පෝෂණ ගුණයෙන් ඉහළයි. ඒ වගේම කෑම රුචිය වැඩි කරන කෑමක්. කටගැස්මටත් කදිමයි. ඒ වගේම ප්‍රෝටීන්, මේදය, විටමින් වගේම ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන්නත් මේකට පුළුවන්. Diet කරන අයටත් මේ රෙසපි එක හොඳයි. බත්, පාන්, රොටි, නූඩ්ලස්, පැස්ටා, තැම්බූ අර්තාපල්, තැම්බූ එළවළු වගේ කෑමත් එක්ක වඩාත් රසවත්. පහසුවෙන්ම Garlic Lemon Chicken එකක් හදාගන්නෙ කොහොමද බලමු. 

GARLIC LEMON CHICKEN

• අවශ්‍ය දේවල්

කටු ඉවත් කෙරූ chicken breasts 2 GARLIC LEMON CHICKEN

ඔලිව් තෙල් මේස හැඳි 2 ක්

සුදුළූණු පේස්ට් මේස හැඳි 01 ක්

කරාබුනැටි 3,

බ්ලෙන්ඩර් කරගත් ලෙමන් ගෙඩියක් (යුෂ + ලෙල්ල)

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

මී පැණි තේ හැඳි 01 ක්

parsley (සැරසීමට)

• සාදන ආකාරය

පෑන් එක මදක් රත් වෙන්නට හැර ඔලිව් තෙල් දමා සුදුළූණු පේස්ට් ටික තත්පර 30ක් පමණ බැදගන්න. දැන් chicken breasts පෑන් එකට දමා ලුණු හා ගම්මිරිස් ඉස, රන්වන් පැහැ වෙනතුරු විනාඩි 6 ක් පමණ දෙපැත්ත දමමින් බැදගන්න. ලිපෙන් බාගෙන කුකුළු මස් මත ලෙමන් යුෂ සහ මී පැණි තවරාගන්න. ඉන්පසුව parsley වලින් සරසන්න. උණුසුම්ව පිළිගන්වන්න!

GARLIC LEMON CHICKEN

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you