NewsVladimir Putin යුක්‍රේනයට පොකුරු බෝම්බ හෙළීමට සැරසෙයි

Vladimir Putin යුක්‍රේනයට පොකුරු බෝම්බ හෙළීමට සැරසෙයි

-

spot_img

Vladimir Putin – රුසියාව සතුව “ප්‍රමාණවත් තරම්” පොකුරු බෝම්බ ඇති බව රුසියානු ජනපති පුටින් පවසා තිබෙනවා. යුක්‍රේනය පොකුරු බෝම්බ භාවිතා කරයි නම් රුසියාවටද ඒවා භාවිතා කළ හැකි බැව් ඔහු පවසා තිබෙනවා. පෙන්ටගනය (Pentagon) පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ එක්සත් ජනපදය විසින් සැපයූ පොකුරු බෝම්බ යුක්‍රේනයට ලැබුණ බවයි. රුසියානු ජනපති කියා සිටියේ යුක්‍රේනය සමග යුද්ධයේදී ඔවුන් පොකුරු බෝම්බ භාවිතා කළේ නැති බවයි. “මේ වන තුරු අපි ඒවා භාවිතා කර තිබුණේ නැහැ. අපිට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.” ජනපති පුටින් පවසා සිටියා.

Vladimir Putin

පසුගිය පැය විසිහතර තුළ රුසියාව,ඉරානයේ නිෂ්පාදිත ෂාහෙඩ් පිපිරුම් ඩ්‍රෝන යාත්‍රා දෙකක්,කෲස් මිසයිල දෙකක් සහ ගුවන්‍ යානා නාශක මිසයිල දෙකක් දියත් කර ඇති බවත් ගුවන් ප්‍රහාර හතලිහක් සහ බහුවිධ ප්‍රහාර 46 ක් දියත් කර තිබූ වග යුක්‍රේන හමුදාව ඉරිදා උදෑසන ප්‍රකාශ කළා. රුසියාව දින දෙකක් පුරා අඛණ්ඩව යුක්‍රේනයේ ඊසාන දිග Kharkiv ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළ අතර නැගෙනහිර ප්‍රදේශය වෙත අවධානය යොමු කරමින් සිටිනවා. තුවාල සහ මරණ කිහිපයක් සිදුවූ බවට වාර්තා වෙනවා.

Vladimir Putin

– The Times of India ඇසුරෙනි –

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you