SportsVirat Kohli විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙයි

Virat Kohli විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙයි

-

spot_img

Virat Kohli – ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට අද (12) තීරණය කර ඇති බව තම ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ සටහනක් එක්කරමින් පවසා ඇත.

වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලී ටෙස්ට් තරග 123කදී ලකුණු 9,230ක් රැස් කරගෙන ඇත වරෙක ඔහු පැවසුවේ ටෙස්ට් ලකුණු 10000 සීමාව ඉක්මවා ගියපසු ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවයි. නමුත් එකී කඩයිම පසු කිරීමට පෙර ඔහු තම ටෙස්ට් ජීවිතයෙ සමුගැනීම ප්‍රකාශ කොට ඇත.

විරාත් කෝලි ඉන්ස්ටර්ග්‍රැම් පිටුවේ තම සමුගැනිම නිල වශයෙන් සටහන් කරමින් දක්වා ඇති සටහන පහතින්,

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you