SportsVirat Kohli කෝලිට රසිකයෙක්ගෙන් අමුතු තෑග්ගක්

Virat Kohli කෝලිට රසිකයෙක්ගෙන් අමුතු තෑග්ගක්

-

spot_img

Virat Kohli – ටෙස්ට් ක්‍රිකට් තරඟවලින් සමුගැනීමෙන් පසු විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මා රසිකාවියක් සමග පෙනී සිටි ඡායාරූපයක් මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්වී තිබෙනවා. මෙම ඡායාරූපය විරාට් කෝලි ටෙස්ට් ක්‍රිකට් වලට සමුදීමෙන් පසු මුම්බායි නගරයෙන් පිටව යෑමට පෙර ඔවුන්ගේ නිවසේදී ගත් එකක් බවට විශ්වාස කරනවා.

Virat Kohli and Anushka

විරාට් – අනුෂ්කා යුවළ සරල ඇඳුම්වලින් සැරසී තම රසිකාවිය සමග ඡායාරූපයට පෙනී සිටි අතර මුම්බායි නගරයෙන් පිටව ගුවන්තොටුපොළට ගිය ඔවුන් ගමන් කරන ස්ථානයක් පිළිබඳව මාධ්‍යට හෙළිදරව් කළේ නැහැ. ඔවුන් පැපරාසීන්ට සිනහවකින් සමුදී තිබෙනවා. විරාට්ගේ සමුගැනීමත් සමගින් ඔහුගේ රසිකයෙකු ඇඟලාගෙන සිටි ටී ෂර්ටයක් පිළිබඳවද මේ දිනවල කතාබහට ලක් වෙනවා. සුදු පැහැති එම ටී ෂර්ටයේ පසුපස විරාට් කෝලිගේ සුවිශේෂීම ක්‍රිකට් වාර්තා කිහිපයක් සටහන් කර තිබුණා. නමුත් කාගේත් අවධානය දිනාගත්තේ ඊට යටින් සඳහන් වූ වැකියයි. එහි “Thank you Anushka Sharma, The queen who strong behind our king ” යනුවෙන් සටහන් කර තිබුණා.

– Times Of India ඇසුරිනි –

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you