ArtTop 100 2024 ජනප්‍රියම කාන්තා පුවත්පත යෙහෙළී

Top 100 2024 ජනප්‍රියම කාන්තා පුවත්පත යෙහෙළී

-

spot_img

Top 100 2024 – කාන්තා පුවත්පත් කලාවේ ආකෘතිමය වෙනසක් ඇතිකරමින්, ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ගාමිණි සමරසිංහ සංස්කරණය කළ, සිලෝන් නිව්ස් පේපර්ස් (මව්බිම) ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද “යෙහෙළී” කාන්තා පුවත්පත, Top 100 සම්මාන උළෙලේදී 2024 වසරේ ජනප්‍රියම කාන්තා පුවත්පත ලෙසින් සම්මානයට පාත්‍රව තිබේ.

Gamini Samarasinghe

අතිශය පාඨක ජනාදරයට පත්වූ “සරසවිය” කලා පුවත්පතේ සහ “තරුණී”, “දියණිය” වැනි කාන්තා පුවත්පත් වල ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූ ගාමිණි සමරසිංහ, මව්බිම පුවත්පත් ආයතනයේ දිනපතා මව්බිම පුවත්පතෙහි “යං” අතිරේකයෙහි ද ප්‍රධාන කර්තෘවරයා ය. මාස හයක් තරම් ඉතා කෙටි කාල සීමාවකදී “යෙහෙළී” මෙලෙස සම්මානනීය වීම, පුවත්පතක අන්තර්ගතය සහ එහි ආකර්ෂණිය නිමාව නිතැනින්ම පාඨකයාගේ ආදරය දිනාගන්නා බවට කදිම නිදසුනකි. මව්බිම පුවත්පත් ආයතනයට සහ “යෙහෙළී” කණ්ඩායමට “තුලන Mag” වෙතින් උණුසුම් සුබ පැතුම්..!

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you