NewsThe President's recent statement regarding ජනාධිපතිවරයා විනිසුරුවරුන් සම්බන්ධයෙන්...

The President’s recent statement regarding ජනාධිපතිවරයා විනිසුරුවරුන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය අධිකරණයට කරන ලද සෘජු බලපෑමක් – ගම්මන්පිල

-

spot_img

The President’s recent statement regarding judges had a direct impact on the judiciary

🔴ජනාධිපතිවරයා විනිසුරුවරුන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය අධිකරණයට කරන ලද සෘජු බලපෑමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල  පවසනවා.

ඒ අනුව පසුගියදා විනිසුරුවරුන් දෙදෙනෙක් නඩුවකින් ඉවත් වූයේ මාලිමා පාක්ෂිකයින් විසින් එම විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිරීමට ලක්කළ නිසා බවයි අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා කළ යුතු වන්නේ විනිසුරුවරුන් විවේචනය කිරීම නොව, තම පාක්ෂිකයින්ගේ විනය හදා ගැනීම බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

නාධිපතිවරයා මෙලෙස විනිසුරුවරුන් ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීම අධිකරණයට කරන ලද සෘජු බලපෑමක් බවයි උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක්

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක් තේ මේසෙට තියන්න හොඳම කෑමක් තමයි පොල් කේක්. ලංකාවෙ රසට, නිවැරදිව පොල් කේක් එකක්...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you