NewsThalapathy Vijay ට වසර පහක සිර දඬුවම්?

Thalapathy Vijay ට වසර පහක සිර දඬුවම්?

-

spot_img

Thalapathy Vijay රඟන Leo චිත්‍රපටයේ ඔහු දුම්වැටියක් පානය කරන දර්ශනයට විරෝධයක් එල්ල වී තිබෙනවා. Green Motherland නම් සංවිධානය විසින් මෙම විරෝධය පළ කර තිබෙන අතර ඔවුන් පවසන්නේ දුම්කොළ පාලන පනත කඩ කරන්නෙකුට වසර පහක සිරදඬුවම් හිමි බවයි. මේ වන විට Leo චිත්‍රපටයේ රූගත කිරීම් බොහෝ දුරට අවසන්ව ඇති අතර, චිත්‍රපටයේ ඡායාරූප නිකුත් වෙමින් පවතිනවා. ඒ අතර තිබූ ඡායාරූපයක විජේ දුම්වැටියක් උරමින් සිටින දර්ශනයටයි මෙම සංවිධානය විරෝධය පළ කරන්නේ. දුම්වැටි සමාගම් මිනිසුන් මරා දමන බවත්, සිනමා වීරයන් යොදවා තරුණයන් දුම්පානයට ඇබ්බැහි කරවන බවත් ඔවුන් පවසනවා. ඉන්දියානු දුම්කොළ පනත යටතේ වරදක් බව දැන දැනම මෙය සිදුකර ඇති බව Green Motherland සංවිධානයේ අදහසයි.

– India Herald ඇසුරෙනි –

Vijay-Thalapathy

Latest news

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...
- Advertisement -spot_img

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you