ArtVin Diesel දීපිකා පදුකෝන් සමඟ ඉන්දියාවට

Vin Diesel දීපිකා පදුකෝන් සමඟ ඉන්දියාවට

-

spot_img

Vin Diesel සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඔහු හා දීපිකා පදුකෝන්ගේ ඡායාරූපයක් පළකර තිබේ. XXX: Return of the Xander cage (2017) චිත්‍රපටයේ ඔවුන් එක්ව රඟපෑ අතර එමගින් දීපිකාට හොලිවුඩ් වෙත පිවිසීමට අවස්ථාව ලැබුණි.XXX:Return of the Xander cage චිත්‍රපටයේ Serena Unger ගේ චරිතය රඟපෑවේ දීපිකා පදුකෝන් විසිනි.

Vin Diesel

ඔවුන් දෙදෙනාගේ ඡායාරූප Vin Diesel වරින්වර සමාජ මාධ්‍යයේ පළකර තිබුනි. 2018 වසරේ ලොව බලගතුම පුද්ගලයන් අතරට දීපිකාගේ නම එක් වූ විට ඔහු පැවසුවේ ඇය පැමිණ ඇත්තේ ඉන්දියාව පමණක් නොව ජාත්‍යන්තරය නියෝජනය කිරීම සඳහා වන බවයි. ඇය සුවිශේෂී අයෙක් බව Vin පවසා තිබේ. දීපිකා පදුකෝන් වරක් පැවසුවේ ඔහු ඉතාම සුහදශීලී,කාරුණික සහ ත්‍යාගශීලී මෙන්ම සිය හොඳම මිතුරෙකුද වන බවයි.

– NDTV ඇසුරෙනි –

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you