FoodTempered Chicken liver: චිකන් පීකුදු තෙල්දාල

Tempered Chicken liver: චිකන් පීකුදු තෙල්දාල

-

spot_img

Tempered Chicken liver

රෝස් පාං එක්ක, උණුබත් එක්කත් රසයි මෙහෙම හැදුවම

අවශ්‍ය දේවල් :

චිකන් පීකුදු
බී ලූනූ
අමුමිරිස් හෝ මාළු මිරිස්
කරපිංචා, රම්පේ
කහකුඩු චුට්ටක්
කෑලිමිරිස් ,ගම්මිරිස්
විනාකිරි චුට්ටක්
සෝයා සෝස්
කරදමුංගු ඇට දෙකක්
තලා ගත් සුදුලූණු
ඉගුරු
තක්කාලි

පීකුදු ටික හොදින් හෝදල කහකුඩු ,ලුනු ,ගම්මිරිස් කුඩු, විනාකිරි , සෝයා සෝස් දාල පොඩ්ඩක් සීසන් වෙන්න තියන්න. පෑන් එකකට තෙල් ටිකක් දාල තෙල් රත්වෙද්දී ඒකට සුදුලූනූ , ඉගුරු රම්පේ , කරපිංචා , මාළු මිරිස් , කරදමුංගු ටික දාලා තෙම්පරාදු කරගන්න. දැන් තක්කාලි ටිකකුත් දාල කලවම් කරන් කෑලි මිරිස් එක් කර චිකන් ලීවර් ටිකත් දාල හොදින් කලවම් කරලා පොඩ්ඩක් බැදෙන්න අරින්න . කපාගත් බීලූනූත් එකතු කරන්න . ( මම කැරට් පොඩි අලයක්,ගෝවා , ලීක්ස් පොඩ්ඩකුත් එකතු කරා)

දැන් හොඳින් කලවම් කරල පියනකින් වහන්න.වතුර උනලා මේ ටික හොදින් තැම්බුනාම පියන ඇරලා හින්දලා ගන්න.
හිදුනට පස්සේ කැමති නම් මිටිකිරි ටිකක් එක් කරලා රස අනුව ලුනු දමා ගන්න.

Tempered Chicken liver - Recipe

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you