NewsSyria බෝම්බ ප්‍රහාරයකින් සොල්දාදුවන් 23 ක් ජීවිතක්ෂයට

Syria බෝම්බ ප්‍රහාරයකින් සොල්දාදුවන් 23 ක් ජීවිතක්ෂයට

-

spot_img

Syria – නැගෙනහිර සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන් (IS) එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් සිරියානු සොල්දාදුවන් 23 දෙනෙකුවත් මිය ගොස් ඇති බව වාර්තා වේ. තවත් සෙබලුන් 10 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව පැවසේ. 2019 සිය අවසාන භුමි ප්‍රදේශය අහිමි වුවද IS සටන්කාමීන් තවමත් සිරියානු කාන්තාරයේ සැගවී සිට පහරදීම සිදු කරයි. එම සාමාජිකයන් පසුගිය සති කිහිපය තුළ සිරියාවේ උතුරු හා ඊසාන දිග ප්‍රදේශවල ඔවුන්ගේ ප්‍රහාර වැඩි කර තිබේ. 2019 වසරේ IS සටන්කාමීන් ඔවුනගේ අවසන් භූමි ප්‍රදේශයෙන් පලවා හැරියද ඔවුන් වෙතින් එල්ලවන තර්ජන අඛණ්ඩව පවතිනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවා තිබේ.

-BBC ඇසුරෙනි-

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you