ArtStage Drama වන්දි ගෙවීම ජූලි 7 බොරැල්ල නාමෙල් මාලනී...

Stage Drama වන්දි ගෙවීම ජූලි 7 බොරැල්ල නාමෙල් මාලනී රඟහලේ දී

-

spot_img

Stage Drama – දිවංගත ආර්. පී රංජිත්ගේ නාට්‍ය නිර්මාණයක් වන “වන්දි ගෙවිම” වේදිකා නාට්‍යය ජුලි 07 වෙනි ඉරු දින සවස 6.00 ට බොරැල්ල, නාමෙල් මාලනී පුංචි තියටර් හි වේදිකාගත කෙරේ. එහි නව අධ්‍යක්ණය ඔහුගේ පුත් චන්දන රාමනායකගෙන් වන අතර නව පිටපත සහ නිෂ්පාදනය එරංගි පෙරේරා විසිනි.

Wandi gevima Stage DramaWandi gevima Stage Drama

රංගන දායකත්වයෙන් සුජීව සමන්, අනුෂා දිල්හානි, තුවාන් නිහාර්, චන්දන රාමනායක, එරංගි පෙරේරා, සුනිල් වෙත්තසිංහ, චානුක ගොඩවත්ත, අකිරා පෙරේරා, සසංක විමලවිර, මධුසංක, සිදුල් මින්දිය යන ශිල්පීන් එක් වන අතර සංගීතය සැපයීම රෝහිත කුමාර ද, පසුතල නිරාවරණය නිල්මිණි බොතේජු විසින්ද සිදුකරනු ලැබේ. වන්දි ගෙවීම් මෙහෙයවනු ලබන්නේ දුශානි දුලාංජලී විතානගේ විසිනි.

Wandi Gevima Stage Dramawandi Gevima stage drama

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you