ArtSelena Gomez නවතම මියුසික් වීඩියෝව එළි දකී

Selena Gomez නවතම මියුසික් වීඩියෝව එළි දකී

-

spot_img

Selena Gomez ගේ නවතම මියුසික් වීඩියෝව අද නිකුත් වුණා. (අගෝස්තු 25) සිය තනිකඩ ජීවිතය සහ එහි ඇති නොසැළකිලිමත්,සුන්දර හැඟීම ගැන පවසන මෙම ගීතය “Single Soon” යනුවෙන් නම් කර තිබෙනවා. ඇය සිය පෙම්වතාගෙන් වෙන් වන බවට ඔහුට පණිවිඩයක් තබා තම මිතුරියන් සමග සාදයකට පිටව යන ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා. Single Soon ගීතය දැන් ඔබටත් YouTube ඔස්සේ නැරඹිය හැකියි.

– Hindustan Times ඇසුරෙනි –

ගීතය සඳහා: https://youtu.be/yOuqn4w1ozA?si=XKVVJa-Cq5uITjYG

Latest news

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය තවත් මැයි දිනයක් අහවර විය. එයත් වෙනදා මෙන්ම රතු, නිල්, කොළ පාට සන්දර්ශනයකින් අවසන්...

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා!

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව කතිකාවතක් ඇතිව තිබෙන...

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...
- Advertisement -spot_img

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

රත් දෝතළු – 89

රත් දෝතළු - 89 හඬ නඟන දුරකථනය අතට ගෙන මම එයට ඇමතුවේ දෙගිඩියාවෙන් මෙන්ම තරමක චකිතයකිනි. අනෙක් පසින් ඇසුණේ ගැඹුරු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you